Breaking News
Home / ක්‍රිඩා / සිම්බාබ්වේ තරගේ කලින් ෆැඩ් දාගෙන ගිය ප්‍රෝමෝදේ හෙළිකරන ක්‍රීඩකයා මොහුද?

සිම්බාබ්වේ තරගේ කලින් ෆැඩ් දාගෙන ගිය ප්‍රෝමෝදේ හෙළිකරන ක්‍රීඩකයා මොහුද?

අයි.සී.සී දූෂණ මර්ධන කමිටුවෙන් පවා පරීක්ශන් සදහා පැමිනි මතබේදයට තුඩු දී ඇති හම්බන්තොට සිම්බාබ්වේ ක්‍රිකට් තරග ගැන ප්‍රෝමෝද වික්‍රමසිංහ හිරු ස්පෝර්ට්ස් කෝන තුල හෙලිකිරීමක් කරනවා. ලකුණු 200 ක සම්බන්ධතාවයෙන් පසු එක වර පුද්ගලයකු සමග සාකච්ඡාවකින් පසු පිතිකරන ලයිස්තුවේ උඩින් ඇවිත් පිතිකරුවකු පහරදුන් බව ඔහු කියනවා.

එම තරගාවලියේ 4 වන තරගයේදි දික්වැල්ල සහ දනුෂ්ක ලකුණු 209 ක සම්බන්ධතාවෙන් පසු එම තරගයේ පමනක් ක්‍රීඩකයෙක් 3 වෙනි පිතිකරුලෙස ක්‍රීඩා කර තිබෙන වග තරගාවලි දත්තවලින් අපට සොයාගත හැක. පහත දැක් වෙන්නේ ඒ තොරතුරු. ඔබටත් අන්තර්ජාලයෙන් මෙම 4 වන එක්දින තරගය සහ අනෙක් තරගවල පිතිකරු ලයිස්තු දැක ගත් හැකි. ඒවා පහතින්..

4 තරගයේ පිතිකරන ලයිස්තුව ලකුණු 200 ක පලමු කඩුල්ලේ සම්බන්ධය


පැවැත්වූ සම්බන්ධතාවයන්


පලමු තරගයේ පිතිකරන ලයිස්තුව

About article14

Check Also

ඩේසිගේ පුතාලා තූ අම්මපා ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා මේකද ප්‍රජාතන්ත්‍රවාදය – උපහාසාත්මක සමරේගේ ආතල් සාගරේ

ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා ප්‍රජාතන්ත්‍රවාදයද සමරේගේ ආතල් සාගරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!