Breaking News
Home / දේශීය පුවත් / සිංහරාජය මැදින් පාරක් කපලා අපේ උරුමය විනාශ කරන්න 2017 දී අනුමැතිය ලබා දී තිබෙන්නේ සිරිසේන. මාධ්‍ය හෙළිකල පසු සුදනා වෙන්න වාර්තාවක් ඉල්ලලා

සිංහරාජය මැදින් පාරක් කපලා අපේ උරුමය විනාශ කරන්න 2017 දී අනුමැතිය ලබා දී තිබෙන්නේ සිරිසේන. මාධ්‍ය හෙළිකල පසු සුදනා වෙන්න වාර්තාවක් ඉල්ලලා

සිංහරාජ අධිරක්ෂිතයේ සංවේදී කලාපය තුළ නීතිවිරෝධීව ඉදිකරන මාර්ගය සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති සහ පරිසර ඇමති මෛත්‍රිපාල සිරිසේන විසින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතාට දැනුම් දී තිබේ.

මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ‘ලංකා’ ඇතුළු මාධ්‍ය කිහිපයක් පසුගිය සතියේ පුළුල් අනාවරණයක් සිදු කළේය.ඉන්පසු කලබල වී ඇති ජනාධිපතිවරයා මේ නියෝගය නිකුත් කර තිබේ. අදාළ ව්‍යාපෘතියට 2017 ජනවාරි මාසයේදී අනුමැතිය ලබා දී ඇත්තේද ජනාධිපතිවරයා විසින්මය.එවැනි තත්වයක් යටතේ තමන් බේරීම සදහා මෙවැනි වාර්තාවක් ඉල්ලීම හාස්‍යයට කරුණක් බව පරිසරවේදීන්ගේ අදහසයි.

About article14

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!