Breaking News
Home / Video / සැම මුස්ලිම් ගෙදරකම කඩුවක් තිබෙන්නේ ගෑනුන්ගේ ආරක්ෂාවට ඔවුන් අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව සිරිසේන පොලිස්පතිට උපදෙස් දුන්නලු

සැම මුස්ලිම් ගෙදරකම කඩුවක් තිබෙන්නේ ගෑනුන්ගේ ආරක්ෂාවට ඔවුන් අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව සිරිසේන පොලිස්පතිට උපදෙස් දුන්නලු

මුස්ලිම් ජනතාව අන්තවාදයට යොමු වන්නේ නම් ඔවුන්ට අවස්ථා ගණනාවක් තිබූ නමුත් 99%ක් මුස්ලිම් ජනතාව පසුගියදා සිදු වූ ප්‍රහාරය හෙළා දකින බව සිවිල් සංවිධාන නියෝජිත එන්.එම්.අමීන් පවසනවා.

අමීන් මේ බව සඳහන් කළේ අද (09) මුස්ලිම් ආගමික සංවිධාන සිවිල් සංවිධාන සහ මුස්ලිම් දේශපාලන නායකයන්ගේ සහභාගීත්වයෙන් කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීය.

මුස්ලිම්වරුන්ගේ නාමයෙන් මුස්ලිම්වරු කළ මෙම අපාරාධය හේතුවෙන් සමස්ත මුස්ලිම් ජනතාව වේදනාවට පත්ව සිටින බවයි අමීන් කියා සිටි අතර මුස්ලිම් නිවෙස් වල කඩු ළඟ තබාගන්නේ ගැහැණු දරුවන්ගේ සහ සෙසු අයගේ ආරක්ෂාවට බවයි ඔහු පවසන්නේ.

ජනාධිපති සිරිසේන නැගෙනහිර ගොස් පැවසුවේ හැම ගෙදරම කඩුවක් තියෙන්නේ ඔවුන්ගේ ආරක්ෂාවට නිසා පොලිසිය ඒ ගැන තේරුම් ගෙන කටයුතු කරන්නයි සිරිසේන පොලිසියට උපදෙස් දුන් බවත් මොවුන් පවසනවා. එම කතාව පහතින් බලන්න.

About article14

Check Also

සමගි ජන බලවේගයට පැන්න 54 ක් එජාපයෙන් නෙරපයි ප්‍රාදේශීය දේශපාලකයින් රොත්තක්ද දොට්ට

සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සහ ඊට සහය දක්වන එක්සත් ජාතික පක්ෂ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!