Breaking News
Home / ක්‍රිඩා / ස්මිත් වෝනර්ගේ වරද වෙනුවෙන් ශ්‍රි ලංකා නායකයා දුක්වෙයි ඔවුන් කල වරදට ඔවුන් දැන් දුක්වන බව ඇන්ජලෝ කියයි

ස්මිත් වෝනර්ගේ වරද වෙනුවෙන් ශ්‍රි ලංකා නායකයා දුක්වෙයි ඔවුන් කල වරදට ඔවුන් දැන් දුක්වන බව ඇන්ජලෝ කියයි

පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීව් ස්මිත්,ඩේවිඩ් වොනර් හා කැමරන් බැන්ක්‍රොෆ්ට් පිළිබඳ කණගාටුවට පත්වන බව ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මැතිව්ස් මේ බව සඳහන් කර තිබේ.

Image result for steve smith

සිදුවූයේ අවාසනාවන්ත සිදුවීමක් බවත් එය වැරැද්දක් වුවත් ඔවුන් එම වරද තේරුම් ගෙන පාඩමක් ඉගෙන ගනු ඇති බවත් මැතිව්ස් මෙහිදී පවසා ඇත.

මේ මොහොත් අප සියලු දෙනාගේ දයානුකම්පාව ඔවුන් වෙත හිමිවිය යුතු බවත් ඔවුන්ට තවත් අවස්ථාවක් ලැබිය යුතු බවත් මැතිව්ස්ගේ පණිවුඩයේ දැක්වේ.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!