Breaking News
Home / Video / සහරාන්ගේ බිරිද රහසිගතව දුන් සාක්ෂි ආණ්ඩුව හංගන්නයි කමිටුවක් දැම්මේ මේක නීති විරෝධී – කිරිඇල්ල

සහරාන්ගේ බිරිද රහසිගතව දුන් සාක්ෂි ආණ්ඩුව හංගන්නයි කමිටුවක් දැම්මේ මේක නීති විරෝධී – කිරිඇල්ල

පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිසම නිර්දේශ හා දඩුවම් නීතිපතිට කල හැකි වුවත් ජනාධිපති මැදිහත්වී නැවත දේශපාලකයන් 5 දමා කමිටුවක් දමා කරන්නේ නීති විරෝධී වැඩක් බව සජබ පවසනවා. වැඩිදුරටත් හෙලිකල කරුණු පහත විඩියෝවෙන් 

About Dil Has

Check Also

සිරිසේන එල්ලුමගස් යැව්වත් වැඩක් නැ දැන් එල්ලුම් ගස් නැනේ දැන් දේශපාලනය වෙනස්, මම පොතක් ලියනවා – හිටපු අගමැති

(ලංකාව තුල Dialog / Mobitel මේ පුවතට පිවිසීම අවහිර කර ඇතිනම් VPN බාවිතා කිරීමට සිදුවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!