Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / ස”රවණභව ලෙස වන්දනාමාන කරන කතරගම දෙවියන් යනු මහා රාවණාමද?

ස”රවණභව ලෙස වන්දනාමාන කරන කතරගම දෙවියන් යනු මහා රාවණාමද?

රුහුණු පුර, රෝහණපුර, රාවනාපුර යන වචන සමානකම්ක් ඇතිබව අපට පෙනෙනවා රුහුණු මහාකතරගම ලෙස මේ පුදබිම හදුන්වනවා.

ස්කන්ධ කුමාරයා ලෙස හදුන්වන කතරගම දෙවියන් සහ මහා රාවනා රජුට මාලිගා 31 ක් කඳු වල ආශ්‍රිතව තිබූ බවත් පැවසෙනවා. මෙම හෙලිකිරීම් සිදු කරන්නේ මහාරාවනා වැඩසටහනයි. එම වැඩසටහනේ සම්පූර්ණ කොටස පහතින් සවන් දෙන්න..

About article14

Check Also

මාධ්‍යවේදී ඝාතන හා ප්‍රහාර මහාපරිමාණ දුෂණ පරීක්ෂණ කල අපරාධ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානි නිශාන්ත සිල්වා වහාම ඉවත් කරයි

පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට පහර එල්ල කිරීම ඝාතනය කිරීම් වලට සම්බන්ධ ඉහළපෙලේ පරීක්ෂණ සහ මහාපරිමාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!