Breaking News
Home / දේශීය පුවත් / සමාජ ජාලා වාරනයට එරෙහිව ජනාධිපති ලේකම් ඇතුළු පිරිසකට මානව හිමිකම් කොමිසමට පැමිලිල්ලක්

සමාජ ජාලා වාරනයට එරෙහිව ජනාධිපති ලේකම් ඇතුළු පිරිසකට මානව හිමිකම් කොමිසමට පැමිලිල්ලක්

ශ්‍රී ලංකාවෙ තුළ මුහුණුපොතට පිවිසීම අවහිර කිරීම හා වට්ස් ඇප් හා වයිබර් සේවාවාන් වෙත පිවිසීම අවහිර කිරීමට කටයුතු කිරීම පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ජනපති ලේකම් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ඔස්ටින් ප්රනාන්දු මහතා හා ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන්ට එරෙහිව එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

About lanka

Check Also

ලක්ෂමන් යාපා ඇතුළු පොහොට්ටුව දෙමල සන්ධානය හා එජාපය අතර රහස් ගිවිසුමක් ඇතැයි දිගින් දිගට බොරු කිවොත් නාමල් හා පොහොට්ටුව තමන්ට දුන් පොරොන්දු හෙළි කරන්න යයි

එක්සත් ජාතික පක්ෂය සමග රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කලහොත් පොදුජන පෙරමුණ තමන්ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!