Breaking News
Home / දේශීය පුවත් / සමන් රත්නපිය එජාපයේ රජයේ වෘතිය සමිති සම්මේලනයේ ප්‍රධාන සභාපති කරයි

සමන් රත්නපිය එජාපයේ රජයේ වෘතිය සමිති සම්මේලනයේ ප්‍රධාන සභාපති කරයි

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍යසේවා ජාතික වෘතිය සමිති සම්මේලනයේ ප්‍රධාන සභාපති දුරයට හිටපු පාර්ලිමේන්තු මන්ති එසේම රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නපිය පත් කර ඇති බව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් දන්වා සිටිනවා.

විවිධ වෘතිය සමිති වල වසර 25 ක කාලයක් වෘතිය අයිතිවාසිකම් වෙනුවෙන් විව්ධාකාර වූ සටන් සිදුකල සමන් මහතා ඉදිරියටත් රජයේ සේවකයන්ගේ වෘතිය අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කටයුතු කරාවි යයි විශ්වාස කරන බව පවසන එජාප මහලේකම්වරයා රජයට අදාළ වෘතියන්හි ඇති ගැටළු සම්බන්ධයෙන් සමන් රත්නපිය මහතා සම්බන්ධ කරගන්නා මෙන් ඉල්ලා සිටිනවා.

About article14

Check Also

චීනය ඉලක්ක කර ඉන්දියාව ඇමරිකාව යුධ ක්‍රියාන්විතයකට ලංකාව මැදි කිරීමට පොම්පියෝ ආ බව ජවිපෙ හෙළිදරව්වක්

ජවිපෙ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක විවිධ හෙළිකිරීම් කිහිපයක් කල අතර එය පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!