Breaking News
Home / ක්‍රිඩා / සනත් ජයසූරීය මගේ ගුරුවරයෙක් , මා හට මග පෙන්වූවාට ඔහුට ස්තුතියි – විරාත් කෝලී

සනත් ජයසූරීය මගේ ගුරුවරයෙක් , මා හට මග පෙන්වූවාට ඔහුට ස්තුතියි – විරාත් කෝලී

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලී අද දිනයේ සිය ක්‍රිකට් දිවියේ ගුරුවරුන්ට ස්තුති කර තිබෙනවා. ඒ සිය නිළ ෆේස්බුක් ගිණුම හරහා.

එහිදි සිය ෆේස්බුක් ගිණුමට ඡායාරූපයක් එක් කරන ඔහු සදහන් කරන්නේ ” මාගේ ක්‍රිකට් දිවියේ ගුරුවරුන්ට මග පෙන්වූවාට ස්තුතියි” යනුවෙනි.

සිය ක්‍රිකට් දිවියේ ගුරුවරුන් ලෙස සලකන ක්‍රිඩකයන් කිහිප දෙනෙකුගේ නම්ද පසුබිමින් විරාත් කෝලී එම ඡායාරූපයට එකතු කර තිබෙනවා.

ඒ අතර හිටපු ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියද සිටීම විශේෂයි.

About article14

Check Also

රාජකීයන්ට ආදරේ දසදහස් ගණන් මැදින් හැරී කුමරු ඇමරිකානු නිලි මේගන් විවාහ කරගයි. විවාහයේ විශේෂ අවස්ථා බලන්න

මහා බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මර්කල් අතිනත ගන්නා රාජකීය විවාහ මංගල උත්සවය වින්ඩ්සර් මාලිගයේ, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!