Breaking News
Home / ක්‍රිඩා / සනත් ඉල්ලා අස්වන අතරේ දයාසිරි අර්ජුන ගැටුමක්

සනත් ඉල්ලා අස්වන අතරේ දයාසිරි අර්ජුන ගැටුමක්

අද (29) පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේ දී හිටපු ටෙස්ට් ක්රි කට් නායක, අමාත්යහ අර්ජුන රණතුංග සහ ක්රීසඩා අමාත්යය දයාසිරි ජයසේකර අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ බව වාර්තා වනවා.

ඒ ක්රීවඩා අමාත්යබවරයා ඉදිරිපත් කළ සුගතදාස ජාතික ක්රීසඩාංගණයේ කෘත්රියම ධාවන පථය නැවත එළීම සඳහා ටෙන්ටර් කැඳවීමේ කැබිනට් පත්රි්කාවට අමාත්යව අර්ජුන රණතුංග අමාත්යරවරයාගේ නිරීක්ෂණ සාකච්ඡාවට ගත් අවස්ථාවේදීයි

එහිදී අමාත්යය දයාසිරි ජයසේකර පවසා ඇත්තේ ඇමති අර්ජුන ඇමතිතුමා හැමදේකටම අත ගහන්න එන බවයි. එහිදී අර්ජුන අමාත්ය්වරයා කියා ඇත්තේ සුගතදාස ජාතික ක්රීුඩා සංකීර්ණයට කෘත්රිතම ධාවන පථයක් අවශ්යු නමුත් මේ ටෙන්ඩර් ක්රි යාවලියේ ගැටළු තැන් පවතින බවයි. තමන් ඒවා පෙන්වා දෙන්නේ යුතුකමක් විදියට පෙන්වා දෙන බව පවසා ඇති අර්ජුන අමාත්යථවරයා තීරණ ගැනීම ක්රීේඩා අමාත්යනවරයා ඇතුළු පිරිසට භාර බව සඳහන් කර තිබෙනවා ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ වැරදි විදියට දෙයක් වෙනවා නම් ඒවා පෙන්වා දීමේ වගකීම තමන්ට තිබෙන බවයි එහිදී දයාසිරි අමාත්යාවරයා “මෙතුමා හැම වෙලාවෙම බුකිකාරයෝ කිය කියා බනිනවා. එකට ඉන්න කොට හොඳයි. දැන් හොඳ නෑ.” යනුවෙන් පැවසු අමාත්ය අර්ජුන රණතුංග ප්රෙකාශ කර ඇත්තේ “ජනාධිපතිතුමනි, ක්රීඑඩා ඇමැතිතුමාගේ කථාවෙන්ම පේනවා බුකිකාරයෝ ක්රිිකට් ක්රී්ඩාවේ ඉන්නවා කියලා. එතුමාම බුකිකාරයෝ ඉන්නවා කියලා පිළිගන්නවා.” යනුවෙන්

” මෙතුමා වරායෙත් ක්රිාකට් ගැහුවා. පෙට්ට්රෝ‍ලියම් එකෙත් ක්රිනකට් ගහනවා.” යනුවෙන් අමාත්ය දයාසිරි පවසද්දී අර්ජුන පවසා ඇත්තේ ” මම හැමදාම ක්රි”කට් ගහනවා. කොහේ ගියත් ක්රිාකට් ගනවා. මගේ ඇඟේ ක්රිරකට් තියෙනවා. ක්රිෙකට් කියන්නේ මගේ ජීවිතේ වගේ. ක්රි”කට්වලට හානියක් වෙනවා නම් මම කථා කරනවා.” කියායි

එවිට “එහෙමනම් ඔබතුමා අමාත්යාංෝශය මාරු කර ගන්න. ‘යනුවෙන් දයාසිරි අමාත්යපවරයා සඳහන් කළ බව සඳහන් තමන් තමන්ට ලබා දුන් අමාත්යාං ශයේ වැඩ කටයුතු හොඳින් කරගෙන යන බව පවසා ඇති අර්ජුන අමාත්යනවරයා, අමාත්යර දයාසිරි සිය අමාත්යාංාශයේ වැඩ නොකර අනුන්ගේ අමාත්යාං ශ ගැන හොයන බවට චෝදනා කර තිබෙනවා.

“මෙච්චරකල් මම කට පියාගෙන හිටියා” යනුවෙන් අර්ජුන කියා සිටියදී අමාත්ය් දයාසිරි යලිත් පවසා ඇත්තේ “එහෙනම් මේ අමාත්යාං ශය ඔබතුමාම ගන්න’ කියායි” නෑ, එහෙම අමාත්යාංිශ මාරු කරගන්න අවශ්යයතාවක් නැහැ. දැන් තියෙන අමාත්යාංවශයත් එක්ක ක්රීපඩා අමාත්යාංමශය දුන්නොත් මම ගන්නවා. මම මේ කථා කරන්නේ ක්රීෑඩාව ගැන හිතලා. එහෙම කථා කරන්න මට අයිතියක් තියෙනවා.” යනුවෙන් තවතවත් කතාබහ උණුසුම්ව දික් ගැස්සෙද්දී ජනාධිපතිවරයා ඊට මැදිහත් වි තිබෙනවා. ඉදිරියේදී මේ ගැන සාකච්ඡා කරමු යනුවෙන් ජනපති සඳහන් කිරීමත් සමග උණුසුම් වාග් සංග්රාුමය නතර වී තිබෙනවා.

About article14

Check Also

ජනවාරි ඉදන් පඩි නැ බේත් නැ සමෘධි නැ ඒක දැනගෙනත් ඇයි මහින්ද පැරදී පැරදී දැන දැන බලෙන් මේක අල්ලන් ඉන්නේ – අනුරගේ හෙලිකිරීම

ඇයි මහින්ද පැරදී පැරදී දැන දැන බලෙන්මේ ක අල්ලන් ඉන්නේ – අනුරගේ හෙලිකිරීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!