Breaking News
Home / ක්‍රිඩා / සනත්ට අමතකවුන පුංචි මහේල! සදීරයි – මහේලයි සමානද බලන්න

සනත්ට අමතකවුන පුංචි මහේල! සදීරයි – මහේලයි සමානද බලන්න

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පිතිකරුවන්ගේ අඩුවක් තියෙන බව මේ දිනවල අපි කාටත් හොඳින්ම දැනෙන කාරණයක්.

මේ අඩු පාඩුව හදා ගන්න පුළුවන් වෙන්නේ දක්ෂ වගේම උනන්දුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කණ්ඩායමට එකතු වීමෙන්.

ඒ වගේ කණ්ඩායමට එකතු විය යුතු දක්ෂ ක්‍රීඩකයෙක් තමා සදීර සමරවික්‍රම කියන්නේ. පළමු පෙළ ක්‍රිකට් තරගවල ක්‍රීඩා කරන සදීරගේ වයස අවුරුදු 22කයි.

ඔහු පන්දුවට පහරදෙනකොට මහේල ජයවර්ධන වගේ කියලා ගොඩක් දෙනෙක් පවසනවා.

ඇත්තටම ඔහු තවත් මහේල කෙනෙක් නම් එක අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු වාසනාවක් වේවි..අපි ප්‍රර්ථනා කරමු මේ දක්ෂ ක්‍රීඩකයාට ඉක්මනින්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එකතුවෙන්න අවස්ථාවක් ලැබෙන්න කියලා.

niyamagossip

About article14

Check Also

ලක්ෂ 187,74‬0 ක නයක් චීනෙන් ගෙන අයිෆල් කුලුනට වඩා උසට තැනු නෙලුම් කුලුන විවෘත වෙයි

දකුණු ආසියාවේ ඉහළම කුලුන ලෙස සැලකෙන ‘නෙළුම් කුලුන’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!