Breaking News
Home / Video / සදුදා දිනයේ තෙල් සංස්ථාවේ වර්ජනයක් ඔබගේ ප්‍රවාහන පහසුකම් පිළිබද අවධානයෙන් ඉන්න

සදුදා දිනයේ තෙල් සංස්ථාවේ වර්ජනයක් ඔබගේ ප්‍රවාහන පහසුකම් පිළිබද අවධානයෙන් ඉන්න

අද(28) හිටපු ක්‍රිකට් නායක අර්ජුන තෙල් සංස්ථාවට ගිය අවස්ථාවේ සිදුවූ කලබලකාරී තත්වය නිසා ආර්ෂක නිලධාරියෙක් එල්ල කල වෙඩි පහරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

එනිසා සදුදා දිනයේ වර්ජනයකට යාමට සැලැස්මක් ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා. ඔබගේ ප්‍රවාහන පහසුකම් බාධාවකින් තොරව ලබාගැනීමට කල්තිය සුදානම් වීම නුවනට හුරු බව සදහන් කල යුතුයි.

එසේම අර්ජුන රණතුංග පැය ගණනාවක් පුද්ගලයන් පිරිසක් හා බිමත් පුද්ගලයින් හා පිටස්තර ජනතාවක් පැමිණ ඔහු හිර කරගත් ආකාරය මාධ්‍යට අනාවරණය කළා. එසේම සත්‍ය සිසිටිවී දර්ශනවල ඇති අතර පොලිසිය ඒ රුපරාමු ලබාගත් බව පවසනවා.

එසේම මාධ්‍යවේදියකු විමසන්නේ දැන් බලය හසුරවන පුද්ගලයින් එම දර්ශන මාධ්‍යට ලබා නොදී මකා දමයිද යන්නයි. එහෙත් එසේ නොකරනු ඇති බව විස්වාස කරන බව අර්ජුන පවසනවා.

එම මාධ්‍ය සාකච්චාව පහතින්

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!