Breaking News
Home / Video / සජිත් ජනපතිවරණයට හංසයාගෙන් ඇප තැන්පත් කරයි

සජිත් ජනපතිවරණයට හංසයාගෙන් ඇප තැන්පත් කරයි

සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂක වෙනුවෙන් අද එජාපය ඇප තැන්පත් කර සිටියා. එයට එජාපයේ අජිත් පි පෙරේරා හා සුජීව සේනසිංහ අමාත්‍යවරුද හංසයා ලකුණ හිමි ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් වරියද පැමිණ සිටියා.

එහිදී අමාත්‍ය අජිත් පි පවසා සිටියේ කලින්ම ඇප තැන්පත් කල ගෝටා මේ වන විට උසාවි ගානේ රස්තියාදු වෙන්නේ තමන් ලාංකිකයකු බව කීමට බවත් වෙන රටවලින් ආනයනය නොකර චෝදනා නැති රටම කැමති අපේක්ෂකයා ලෙස සජිත් ඉදිරියෙන් සිටින බවයි. මහින්ද වඩාත් බය හංසයාට නිසා හංසයා ලකුණ හොදම ලකුණ බව සුජීව සේනසිංහ පවසා සිටියා. එම අවස්තාව පහතින්.

About article14

Check Also

අවුරුදු 30 ක් සැලසුම් කල යාපනය ගුවන්තොටුපල මාස 6 න් හදපු හැටි

වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!