Breaking News
Home / දේශීය පුවත් / සජිත්ලා අපෝ මොන මෝඩයෝද – රන්ජන් හිරුනිකා හඬ පටය

සජිත්ලා අපෝ මොන මෝඩයෝද – රන්ජන් හිරුනිකා හඬ පටය

එජාප නායක රනිල් සමග කතා කල විට ලැබෙන දැනුම ගැන කිව නොහැකි බවත් සජිත්ට දැනුමක් නැති බවත් හිරුනිකා පවසන අතර සල්ලි බෙදන්න විතරයි එයා දන්නේ යනුවෙන් රන්ජන් පවසනවා.

එසේම ආර්යාව කාගත්තා නේද නායකයෝ වෙන්න ඉන්න අයගේ ගැනු ගෙවල් වල තියන්න ඕන යනුවෙන් කියද්දී රන්ජන් පවසන්නේ රනිල් සිරිසේනලගේ බිරින්දෑවරු කොලිටි මිනිස්සු බවයි. එසේම රනිල්ගේ වටිනාකම රටේ අයට නොතේරෙන බවත් ඔහුගෙන් රට වැඩක් නොගත් බවත් බොරු මිනිහෙක් වුන සජිත් පස්සේ දුවන බවත් රන්ජන් පවන්සවා.

එම සම්පුර්න හඬ පටය පහතින් බලන්න

About article14

Check Also

සජබේ කොටස් තුනකට කැඩෙයි චම්පික සජිත්ට එරෙහි කුමන්ත්‍රණයක

සජිත් ප්‍රේමදාසගේ පාර්ලිමේන්තු අපේක්ෂකයින් මේ වන විට තිදෙනකු ඉවත් වී තිබෙනවා, ඒ මංගල සමරවීර නිලුකා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!