Breaking News
Home / දේශීය පුවත් / සජිත්ට කිසි කැපැසිටියක් නැ පුම්බපු මෝඩයෙක් – රන්ජන්ගේ හඬ පටි

සජිත්ට කිසි කැපැසිටියක් නැ පුම්බපු මෝඩයෙක් – රන්ජන්ගේ හඬ පටි

රන්ජන් රාමනායක ගේ දුරකථන සංවාද මගින් දේශපාලකයන් නළු නිලියන් ව්‍යාපරකයන් වෘතිකයන් ඇතුළු එකී මෙකි නොකී ලංකාවේ බාගයක්ම අපහසුතාවයට පත්වන ලෙස හෙළිකිරීම් සිදුවෙමින් පවතින අතර විපක්ෂ දේශපාලකයන්ගේ පමණක් නොව පොහොට්ටු ප්‍රභාලයන්ට අදාළ හඬ පට ඇති බව විපක්ෂ මන්ත්‍රීවරු පවසනවා.

මේ වන විට විජේදාස රාජපක්ෂට අදාළ හඬ පටයක් නිකුත් වී ඇති අතර විවිධ පාර්ශව වලින් එක එක හඬ පට එලියට එමින් රටම කැලබිමට මේ වන විට ලක්ව තිබෙනවා.

මේ වන විට එජාපයේ නායකකම බලහත්කාරයෙන් ලබා ගැනීමට උත්සහා කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිළිබද විස්තර කරන හඬ පටයක් නිකුත්වී ඇති අතර එහි සජිත් යනු නායකයකුට සුදුස්සෙක් නොවන්නෙක් බවත් ඔහු සිරසේ මහරජා හා සිරිසේනගේ හිටපු උපදේශකයන් වන මෛත්‍රී ගුණරත්න වැනි අයගේ පදේට නටන්නෙක් බව රන්ජන් පාවස්නවා.

මාධ්‍ය විසින් පුම්බපු නායකකමක් ඇගේ නැති බව පවසන එම හඬ පටිය පහතින්..

About article14

Check Also

දයාසිරි ශ්‍රීලංකා නිදහස් පක්ශයේ නායක කම ගන්න කුරුණෑගල තනි මනාප ගන්න කුමන්ත්‍රණයක

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා නිදහස් පක්ශ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් අද දින දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!