Breaking News
Home / දේශීය පුවත් / සජබේ කොවිඩ් පළමු පෙළ ආශ්‍රිත මන්ත්‍රීවරු සජිත් එක්ක නුවර ශාකා සමිති හදන්න ගිහින්, සියල්ල අවදානමේ

සජබේ කොවිඩ් පළමු පෙළ ආශ්‍රිත මන්ත්‍රීවරු සජිත් එක්ක නුවර ශාකා සමිති හදන්න ගිහින්, සියල්ල අවදානමේ

කොවිඩ් ආසාදිත මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්ගේ සමීප ආශ්‍රිතයන් ලෙස හදුනාගත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා මහනුවර ප්‍රදේශයේ ජනහමු පැවැත්වීම නිසා ජනතාව ද රෝගයට නිරාවරණය වී ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පවසයි .

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් මහනුවර කේන්ද්‍ර කරගනිමින් ශාඛා සමති පිහිටුවීමේ වැඩසටහන් හා ඊට අදාළ ජනහමු පැවැත් විනි.

එම ජනහමුවලට කොරොනා රෝගියෙකුගේ පළමු පෙළ ආශ්‍රිත මන්ත්‍රීවරුන් පිරිසක් ද සහභාගි වී ඇතිබව අනාවරණය වී ඇතැයි මහනුවර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි.

ශාඛා සමිති පිහිටුවීමේ වැඩසටහන් සදහා සහභාගි වූ මෙම මහජනතාව සමීපයේ සිට ඇති බවත් ඔවුන් ජනතාවගේ ජිවිත අනතුරේ හෙලා ඇතැයිද ඔවුන් පවසයි

මෙම කාලය තුල මෙවැනි ජනහමුවලට සහබාගි නොවන්නැයි ජනතාවගේ න් ඉල්ලා සිටින බවද සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි

About article14

Check Also

වැක්සින් එක අපට ඕන නැ වැක්සින් ඕන ඇමරිකාවට කියූ වාසුදේව නොවැම්බර් පාර්ලිමේන්තුවේ කියූ කථාව

ඇමති වාසුදේව අපට වැක්සින් ඕන නැ යයි කියූ කතාව පහතින් බලන්න, දැනට කොවිඩ් වැළදුන වයස්ගතම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!