Breaking News
Home / දේශීය පුවත් / සචිත්‍රට දාපු බවුන්සර් එක දැකලා නායක තරංග දුවගෙන ඇවිත් කියපු දේ..

සචිත්‍රට දාපු බවුන්සර් එක දැකලා නායක තරංග දුවගෙන ඇවිත් කියපු දේ..

සචිත්‍ර සේනානායක ගුවන්විදුලි වැඩසටහනකට ඇවිත් නිවේදකයා අහනවා රස කථා මොනාද තියෙන්නේ කියලා. සචිත්‍ර කියනවා එකක් නෑ ගොඩක් තියනවා ඒත් එකක් කියන්නම්.

“එක දවසක් ඕස්ට්‍රේලියාව එක්ක මැච් එකක් තියෙද්දි මං බැට් කරන්න ආවා විතරයි පලවෙනි බෝලෙට මුහුන දුන්නා. බෝල් කලේ මිචෙල් ස්ටක්. පලවෙනි බෝලේ බවුන්සර් එකක් දැම්මේ. ඒකේ වේගය 149 යි. එහා පැත්තේ බැට් කරේ උපුල් තරංග. එයා බෝල් පනහකට විතර ෆේස් කරලා ලකුණුත් ගහලා හිටියේ. එක පාරම මගෙ පැත්තට ඇවිත් අහනවා උපුල් “ඒ ඒක දැක්කද හලෝ” කියලා. මට ඉන්න තැනත් අමතක වෙලා ප්‍රෙශර් එකත් ගිහින් හිනා ගියා” කියා සිනාසෙමින් සචිත්‍ර කියනවා.

 

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!