Breaking News
Home / ක්‍රිඩා / සංගක්කාරගේ සෙවනැල්ල අලංකාර ඉනිමකින් නැවත ලකුණු අතරට

සංගක්කාරගේ සෙවනැල්ල අලංකාර ඉනිමකින් නැවත ලකුණු අතරට

සංගක්කාර මහේලගෙන් පසු බලාපොරොත්තු තිබූ චන්දිමාල් සහ තිරිමාන්න යම් අස්වැසිල්ලකින් ක්‍රීඩා කලා. ඔවුන්ගේ සම්බන්දය පන්දු 111 ට ලකුනු 72 ක්. කෙසේ වෙතත් චන්දිමාල් ආබාදයකටද ලක්වුනා. ඔහු පන්දු 70 ට ලකුනු 36 යි ලබාගත්තේ.

ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් හිටපු උපනායකයෙක් වන ලහිරු තිරිමාන්න තම 17 වන අර්ධ ශතකය ලබා ගැනීම මැදපෙල පිලිබද නැවත බලාපොරොත්තුවක් තබා ගැනීමට හේතුවක් වනවා. ජාත්‍යන්තර විචාරකයන් පවා ඔහුගේ අලංකාර පහරවල් පිලිබද කථා කලා.

About article14

Check Also

පොලිස් බලතල සන්ධානේ මහා ඇමති කෙනෙක් ඉල්ලා තියනවා. දිවයින කියන්නේ උතුරේ අය ඉල්ලුවා කියලා – රනිල් ඉරිදා දිවයින වාර්තා පතුරුගහයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ පිළිබදව කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක ඇතැම් පාර්ශව ඒ ගැන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!