Breaking News
Home / දේශීය පුවත් / ශිරන්ති යන්න කලින් ඒකාබද්දය CID ය මුරකරයි

ශිරන්ති යන්න කලින් ඒකාබද්දය CID ය මුරකරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම සඳහා ශිරන්ති රාජපක්ෂ අද (15) පෙරවරුවේ පැමිණෙනවා.

මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද මෙම ස්ථානයට පැමිණෙමින් සිටිනවා.

ශිරන්ති රාජපක්ෂ සමග මහින්ද රාජපක්ෂ මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල අසළට පැමිණීමට නියමිතයි.

Nethnews

About article14

Check Also

මකදුරේ මධුෂ් නම් වූ කුඩු රජු අපරාධකරු මිය ගිය පියා වෙනුවෙන් ගමේ පන්සලට කෝටි 6 ක ගොඩනැගිල්ලක් පුජා කරලා. පුජකයන්ගේ අනුශාසනයෙන් කියලා සමරු පලකයකුත් ගහලා

ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති මාකදුරේ මධුස් ඇතුළ පිරිස ශ‍්‍රී ලංකාවට බාර නොදෙන බවට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!