Breaking News
Home / දේශීය පුවත් / ශ්‍රී ලංකා රුපියල රුපියල් 77 කට අන්තර්ජාලයේ විකිණෙයි

ශ්‍රී ලංකා රුපියල රුපියල් 77 කට අන්තර්ජාලයේ විකිණෙයි

ලොව ප්‍රකට අලී එක්ස්ප්‍රස් අන්තර්ජාල විකිණුම් වෙබ් අඩවිය හරහා ශ්‍රී ලංකා රුපියලේ කාසි විකිණීමට තබා තිබෙනවා. මෙම රුපියලේ කාසි විකිණිමට තබා ඇත්තේ ” ආසියාවේ ඉපැරණි කාසි” යනුවෙනි.

මෙම රුපියලේ කාසියක් විකිණීමට තබා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 0.42 (රුපියල් 77) ක මුදලකටයි. මෙලෙස විකිණීමට තබා ඇති රුපියලේ කාසිය දුර්ලභ ගණයේ, අනුස්මරණ කටයුත්තක් වෙනුවෙන් නිකුත් කළ ඒවා නොවන බවයි ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කළේ.

About article14

Check Also

චීන ආයෝජන වැඩි නිසා කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට දීම අත්‍යවශ්‍යයි – ඇමරිකා තානාපතිනි කියයි

ඉන්දීය සමාගමකට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය භාර දීම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහ නාවික …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!