Breaking News
Home / දේශීය පුවත් / ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව හිටිහැටියේ ජනාධිපතිගේ ආරක්ෂක අමාත්‍යංශයට

ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව හිටිහැටියේ ජනාධිපතිගේ ආරක්ෂක අමාත්‍යංශයට

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ආරක්ෂක අමාත්යංශය යටතට පවරිමෙට අතිවිශේෂ ගැසට් පත්‍රයක් මුද්‍රණයට යවා ඇතැයි වාර්තා වනවා.

මාධ්‍ය අමාත්යංශය යතාතේ තිබුන මෙම ආයතනය හිටි හැටියේ හනාධිපතිට අයත් ආරක්ෂක අමාත්‍යංශය යටතට ගත්තේ කුමන කරුණක් නිසාදැයි කිසිම තොරතුරක් වාර්තා වන්නේ නැ.

සැප්තැම්බර් 10 වනදා සිට එනම් හෙට සිට මැතිවරණ කොමිසමට එළබෙන ජනපතිවරණයට නාමයෝජනා කැදවීමේ බලය ලැබීමට නියමිත පසුබිමක පැය ගණනක් තිබියදී එවන් තීරණයක් ගැනීම තරමක් අවුල් සහගත කාරණයකි. පසුගිය ඔක්තෝබර් 26 සිදුවූ සිදුවීම් වලින් ලංකාව ලබා ඇති අත්දැකීම් අනුව කුමකින් කුමක් කිරීමට විධායකය සුදානම් වනවාද යන්න ප්‍රෙහෙලිකාවක් බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!