Breaking News
Home / ක්‍රිඩා / ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නිසා ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් අළුත් නීතිරීති ගේන්න තීරණය කරයි. මොකෙන් හරි වාර්ථා තියනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නිසා ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් අළුත් නීතිරීති ගේන්න තීරණය කරයි. මොකෙන් හරි වාර්ථා තියනවා.

පසුගිය දිල්ලි තරගයේ වායු දූෂනය නිසා ලංකා ක්‍රීඩකයන්ගේ අපහසුවෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉදිරිතරග සදහා අළුතින් වායු දූෂන සම්බන්ද නීති ගෙන ඒමට සූදානම් වනවා.

දිල්ලියේ සිද්දිය අයිසීසී වෛද්‍ය සභාවට ඉදිරිපත් කර ඇති අතර එලබෙන පෙබරවාරියේදි විධායක සභාවේදි මේ පිලිබද තීරනයක් ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙවන දිනයේ දැඩි ලෙස විනිසුරුවරුන්ට පැමිනිලිකලේ ක්‍රීඩා කල නොහැකි බවයි. එහෙත් විනිසුරු වරුන්ට ඒ ගැන කිසිම තීරනයක් ගත නොහැකි වුනේ නීති රීතියක් නැති නිසා.

කෙසේ වෙතත් ලෝක ක්‍රිකට් පොතේ බොහෝ වාර්ථාවලට හිමිකම් කියන්න එදා මෙදා තුර ලංකා ක්‍රීඩකයන් සමත්ව තිබෙනවා. මෙහිත් ලෝකයේ ප්‍රථම වතාවට වායු දූෂනය නිසා තරග කිරීම ප්‍රථික්ශේප කර පලමු හා එකම කණ්ඩායම ලෙසත් ලෝක ක්‍රිකට් පොතට නීති ගෙන එන්නෙත් ලංකාව නිසාත් නොමැකෙන ලෝක වාර්ථාවක් පිහිටවන්න ලංකාව සමත් වනවා.

Cricklanka.com

About article14

Check Also

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා සෝබිත හිමි දේහයට දිවුරලා බලය රැකගන්න බැසිල් ලග වැද වැටුනා – මහාචාර්ය සරත් විජේසුරිය

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි.- මහාචාර්ය සරත් විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!