ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම දකුණු අප්රිකා එක්දින තරාවලිය ආරම්භයට කණ්ඩායම දඹුල්ලට ලගා වී තිබෙනවා. එසේම තරග 4 ක තහනමට ලක්ව සිටින ප්රධාන පුහුණුකරු චන්දික හත්රුසිංහ මහතා ටෙස්ට් තරගාවලියේ මෙන්ම මේ තරගාවල්යෙත් කණ්ඩායම සමග සිටිනවා. තරගය දිනයේ ක්රීඩාගාරයට නොගියත් අනෙකුත් සැලසුම් හා පුහුණුවීම් ඔහු විසින් කරන බවයි වාර්තා වන්නේ
