Breaking News
Home / ක්‍රිඩා / ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස මලින්ද වර්ණපුර පත්කරයි හිතවත්කම් මත දුෂණ වැඩ කල රෝයි ඩයස් එලියට. ඒත් ලබ්බාට ප්‍රශ්නයක් නැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස මලින්ද වර්ණපුර පත්කරයි හිතවත්කම් මත දුෂණ වැඩ කල රෝයි ඩයස් එලියට. ඒත් ලබ්බාට ප්‍රශ්නයක් නැ.

Image result for malinda warnapura

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි ටෙස්ට් ආරම්භක පිතිකරුවෙකු වන මලින්ද වර්ණපුර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

Image result for roy dias

ඒ මෙතෙක් පුහුණුකරු ලෙස ක්‍රියා කළ රෝයි ඩයස් ඉවත් කරමින්. ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මුහුණ දුන් පරාජයන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. රෝයි ඩයස් කලෙක ජාතික කණ්ඩායමේද පුහුණුකරු වී සිටියා.

යොවුන් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව මුලික වටයේදී ඇෆ්ඝනිස්තානය සහ පකිස්ථානය හමුවේ පරාජය වූ අතර එම පරාජයන්ට කණ්ඩායමේ කළමනාකාරිත්වය වගකිව යුතු බවට චෝදනන් එල්ලවුණා.

ඒ වන විට තේරුම් කමිටු සබාපති ලංකා කණ්ඩායමේ තේරුම් කමිටු නිලධාරියා ලෙසද සහබාගිවී සිටියා. ලංකාවෙන් කණ්ඩායම තෝරා යැවීමේදී විශාල ගැටළු ඇතිවුණත් පුහුණුකරු රෝයි ඩයස් පමණක් ඉවත් කර තේරුම් කමිටි සබාපතිට කිසිදු හාවක් හුවක් නැතිව තිබෙන්නේ ඉහල පුටුවක කුක්කා වන නිසා විය හැක.

About article14

Check Also

ඩේසිගේ පුතාලා තූ අම්මපා ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා මේකද ප්‍රජාතන්ත්‍රවාදය – උපහාසාත්මක සමරේගේ ආතල් සාගරේ

ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා ප්‍රජාතන්ත්‍රවාදයද සමරේගේ ආතල් සාගරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!