Breaking News
Home / ක්‍රිඩා / ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධිත ලැයිස්තුව

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධිත ලැයිස්තුව

වසරක් ඇතුලත ක්‍රීඩකයන් 40 ට වඩා හුවමාරු කිරීමටත්, ඔවුන්ට ස්ථාවර වීමට කාලය සනත්ගේ තේරුම් කමිටුව විසින් ලබා නොදුන් බවයි චෝදනා වන්නේ. එහෙත් දැනට අප දන්නා තොරතුරු අනුව ආබාධයට ලක්වූ ප්‍රබල ක්‍රීඩකයන් 12 ක් ගේ නම් සොයා ගැනීමට හැකිවුනා.

ඒ ක්‍රීඩකයන් ලැයිස්තුව මෙසේයි.

  1. කුසල් ජනිත් පෙරේරා
  2. දනුෂ්ක ගුණතිලක
  3. දිනේෂ් චන්දිමාල්
  4. චාමර කපුගෙදර
  5. අසේල ගුණරත්න
  6. සිකුගේ ප්‍රසන්න
  7. රංගන හේරත්
  8. දම්මික ප්‍රසාද්
  9. අජන්ත මෙන්ඩිස්
  10. නුවන් ප්‍රදීප්
  11. සුරංග ලක්මාල්
  12. නුවන් කුලසේකර

About article14

Check Also

ප්‍රේමදාසේ ලංකාව ගහපු 20 20 තරග 18 න් 15 ක් පරාදයි දකුණු අප්‍රිකාව එක්ක ගහපු එකම එකත් පරාදයි. අද වෙනසක් වෙයිද?

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පන්දුවාර 20 කි‍්‍රකට් තරගයක් කොළඹ ආර්. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!