Breaking News
Home / දේශීය පුවත් / ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායකයාගේ තීරණයකට එරෙහිව අධිකරණය ප්‍රථම වතාවට එරෙහිව තීන්දුවක් දෙයි. සිරිසේන ව්‍ය්වස්තානුකුල නොවුන තීරණයක් ගත් බව කියයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායකයාගේ තීරණයකට එරෙහිව අධිකරණය ප්‍රථම වතාවට එරෙහිව තීන්දුවක් දෙයි. සිරිසේන ව්‍ය්වස්තානුකුල නොවුන තීරණයක් ගත් බව කියයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායකයට එරෙහිව දුන් පළමු නඩු තීන්දුව ලෙස ඉතිහාසගත තීන්දුවක් අගවිනිසුරු තුමන් දීතිබෙනවා. ඒ බෙදුන තීන්දුවක් ලෙසයි.

ඒ අනුව සිරිසේනට පාර්ලිමේන්තුව විසිරවීමට වසර 4 හමාරක් යන තුරු නොහැකි බවට තීන්දුව ප්‍රකාශයට පත්වී තිබෙනවා. එසේම සිරිසේන ව්‍යවස්ථානුකුල නොමැතිව කටයුතු කර ඇති බව සදහන් කර තිබෙනවා.

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්ත මෙන්ම ආන්දෝලනාතම තීන්දුවක් වනවා.

About article14

Check Also

ක්‍රිකට් පිටියක්වත් නැති ක්ලබ් වලට මිලියන ගණන් ගෙවලා එකාට පඩි ලක්ෂ 80 හොරකම් ටික අහගන්න එපා සුමතිපාලගේ ගෝලයෝ සහ හරින් ගැටුමක්

ක්‍රිකට් පිටියක්වත් නැති ක්ලබ් වලට මිලියන ගණන් ගෙවලා එකාට පඩි ලක්ෂ 80 හොරකම් ටික අහගන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!