Breaking News
Home / Video / ශ්‍රී ලංකාව එක වෙනස්කමක් සමග දකුණු අප්‍රිකාවට එරෙහි තරගය බලන්න

ශ්‍රී ලංකාව එක වෙනස්කමක් සමග දකුණු අප්‍රිකාවට එරෙහි තරගය බලන්න

පළමුවෙන් පන්දුවට පහර දීමට ලංකාව බලාපොරොත්තුවන බව පුහුණුකරු කලින් පවසා සිටි අතර එලෙසම දකුණු අප්‍රිකාව ලංකාවට ආරාධනා කළා. අද කණ්ඩායමේ එක වෙනසක් සිදු කර ඇති අතර ඒ නුවන් ප්‍රදීප් ආබාධයක් නිසා ඉවත්ව ඇති අතර එයට සුරංග ලක්මාල් එක්ව තිබෙනවා. තරගය සජීවීව පහතින් බලන්න

About article14

Check Also

රංජන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි. සියලු දේශපාලකයන්ගේ නිරුවත් එලියට

ලංකාවේ සියල්ල ඇසිය යුතුම රංජන්ගේ කතාවක් රන්ජන් බන්ධනාගාරයේ පැමිණ පාර්ලිමේන්තුවේදී කතාවක් කල අතර එය මේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!