Breaking News
Home / දේශීය පුවත් / ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) කොළඹ හිල්ටන් හෝටලයේ දී ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, කතානායක කරූ ජයසූරිය, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහ රටවල් විශාල සංඛ්‍යාවක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ඇගයුම් ප්‍රජාවේ සාමාජිකයන් මෙන්ම සංවර්ධන ක්‍රියාවලියේ හවුල්කරුවන් ද සහභාගි වී සිටියහ.

About article14

Check Also

ලෝක කුසලානයට පෙර අවසන් එක්දින තරගාවලියට කණ්ඩායම උඩුයටිකුරු කරයි නායකත්වය ලසිත්ටම තරංග අකිල ඉසුරු කමිදු ඇතුලට. දිනේෂ් ධනුෂ්ක එලියට

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා වන ශ්‍රි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!