Breaking News
Home / දේශීය පුවත් / ශ්‍රී ලංකාවේ අධික ආදායම් ලබන 538 ක්. රජය ඔවුන්ගෙන් බිලියන 50 ක බදු අය කරගෙන. තවත් හෙළි නොවූ සමාගම් ඒ අතර. ඒත් FCID කැදවා නැ

ශ්‍රී ලංකාවේ අධික ආදායම් ලබන 538 ක්. රජය ඔවුන්ගෙන් බිලියන 50 ක බදු අය කරගෙන. තවත් හෙළි නොවූ සමාගම් ඒ අතර. ඒත් FCID කැදවා නැ

අධික ආදායම් ඉපැයු සමාගම් සඳහා 2016 අය වැය මගින් රජය පැනවූ සුපිරි වාසි බද්ද මේ වන විට සමාගම් 538 ක් ගෙවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

එම බද්ද පැනවිමෙන් රජයට රුපියල් බිලියන 50.327 ක මුදලක් අය වී ඇතැයි ද රාජ්‍ය ඇමතිවරයා කීවේය.

ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම සමාගම් අධික ආදායම් ලැබීම සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ ඒකකය ප්‍රශ්න කිරිමක් හෝ කැදවිමක් කර නැතැයිද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!