Breaking News
Home / දේශීය පුවත් / ශ්‍රී ලංකන් එක ගිලින යහපාලන බහිරවයෝ පාඩුට යන ආයතනයේ පඩිය ලක්ෂ 30 යි.

ශ්‍රී ලංකන් එක ගිලින යහපාලන බහිරවයෝ පාඩුට යන ආයතනයේ පඩිය ලක්ෂ 30 යි.

පසුගිය ආණ්ඩුවේ අදික සේවක පත්වීම්.නිසා ශ්‍රී ලංකන් ආයතනය ඉතා පාඩු ලබන බවත් මත්තල ණය බර මේ ආයතනයේ ආදායම්.වලින් ගෙවීමට සිදුව ඇති නිසාත් මේ දූෂණ නවත්වනවා යයි බලයට ආපු යහපාලන ආණ්ඩුව ජාතික ගුවන් සේවය ගිලගනිමින් සිටින බව වාර්ථා වනවා.

ඒ අගමැතිගේ ගජමිතුරු චරිත රත්වත්තේගේ සොයුරෙක් ඇතුලු පුද්ගලයින් තිදෙනෙක්ට ඉහල තනතුරු ඉහල වැටුප් වලට බදවාගෙන ඇති බව සදහන්.

ඒ පිලිබද වාර්ථාවක් පහත් නිවුස් ෆර්ස්ට් වීඩියෝවෙන් බලන්න.

About article14

Check Also

මදුෂ්ගේ ගෝලයා කන්ජිපාන ඉම්රාන් නැමැත්තාගේ අනියම් බිරිය කියන ‘කුඩු චුටි’ නමැත්තියට වෙඩි තබයි. අමල් හා නදිමාල් ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ලබන 28 වනදා දක්වා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!