පසුගිය ආණ්ඩුවේ අදික සේවක පත්වීම්.නිසා ශ්රී ලංකන් ආයතනය ඉතා පාඩු ලබන බවත් මත්තල ණය බර මේ ආයතනයේ ආදායම්.වලින් ගෙවීමට සිදුව ඇති නිසාත් මේ දූෂණ නවත්වනවා යයි බලයට ආපු යහපාලන ආණ්ඩුව ජාතික ගුවන් සේවය ගිලගනිමින් සිටින බව වාර්ථා වනවා.
ඒ අගමැතිගේ ගජමිතුරු චරිත රත්වත්තේගේ සොයුරෙක් ඇතුලු පුද්ගලයින් තිදෙනෙක්ට ඉහල තනතුරු ඉහල වැටුප් වලට බදවාගෙන ඇති බව සදහන්.
ඒ පිලිබද වාර්ථාවක් පහත් නිවුස් ෆර්ස්ට් වීඩියෝවෙන් බලන්න.