Breaking News
Home / ක්‍රිඩා / ශ්‍රීලංකා ඉනිම අවසන්, නායක චන්දිමාල්ගෙන් නොදැවී ලකුණු 155 ක්

ශ්‍රීලංකා ඉනිම අවසන්, නායක චන්දිමාල්ගෙන් නොදැවී ලකුණු 155 ක්

ශ්‍රීලංකා පලමු ඉනිම ලකුණු 419 කට සියල්ලන්ම දැවී ගියා විශිෂඨ ඉනිමක් ක්‍රීඩා කළ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 155ක්ද ඊයේ දිනයේදී දිමුත් කරුණාරත්න ලකුණු 93ක්ද  දික්වැල්ල ලකුණු 83 ක්ද ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කලා. ලකුණුපුවරුව පහතින් බලන්න

About article14

Check Also

ප්‍රේමදාසේ ලංකාව ගහපු 20 20 තරග 18 න් 15 ක් පරාදයි දකුණු අප්‍රිකාව එක්ක ගහපු එකම එකත් පරාදයි. අද වෙනසක් වෙයිද?

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පන්දුවාර 20 කි‍්‍රකට් තරගයක් කොළඹ ආර්. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!