Breaking News
Home / ක්‍රිඩා / වෝනර් වෙනුවට කුසල් IPL ගන්න හදපු උත්සහය වරදි කුසල් දේශිය තරගාවලිය වෙනුවෙන් කෝටි ගානක් අත හරි

වෝනර් වෙනුවට කුසල් IPL ගන්න හදපු උත්සහය වරදි කුසල් දේශිය තරගාවලිය වෙනුවෙන් කෝටි ගානක් අත හරි

මේවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ දී ඩේවිඩ් වෝනර් ඉවත්වීමෙන් පුරප්පාඩු වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් ස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් කැඳවනු ඇති බවට වාර්තා පලවුනා

කෙසේ වෙතත් මෙවර තරඟාවලිය වෙනුවෙන් කුසල් ජනිත් සහභාගී නොවීමට තීරණය කර ඇත එයට හේතුව වන්නේ අද ආරම්භ වන අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලිය සදහා කුසල් සහභාගී වන නිසාය,කෙසේ වෙතත් මුදල් වෙනුවෙන් නොව තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගත් තීරණය අනෙකුත් ක්‍රීඩකයන්ටද ආදර්ශයකි, මෑත කාලයේ IPL නිසා තම රටද අමතක කර දැමු ක්‍රීඩකයින් පවා මෙරටින් දක්නට ලැබීම කණගාටුවට කරුණකි

දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන්වන ටෙස්ට් තරඟයේදී පන්දුව පළුදු කළ බවට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් එල්ලවූ චෝදනාව ඔප්පු වීමත් සමඟ වෝනර් මෙවර අයි.පී.එල්.තරඟාවලියට සහභාගී නොවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව ඩේවිඩ් වෝනර්ගෙන් පුරප්පාඩු වන සන්රයිසස් නායකත්වයට ශිකර් ධාවන් පත්කරනු ඇති බවට වාර්තා වන්නේ.මේ අතර ස්ටීවන් ස්මිත් ද මෙවර අයි.පී.එල්.තරඟාවලියට එක් නොවන බව වාර්තා වනවා.

කුසල්ගේ ක්‍රියාව අගයන්න Share කරන්න

About lanka

Check Also

‘මහේල සර් නවක පළපුරුදු කියලා වෙනසක් නැතුව අපට කියලා දෙනවා’ ලංකාවේ එකාට පොඩි වැඩි වුන මහේල ගැන ඉන්දියාවේ ක්‍රීඩකයින් කියන කතා

මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ පුහුණුවීම් අතරතුර ඔවුන්ගේ ක්‍රීඩකයන්ගේ අදහස් දැක්වීම් පිළිබද වීඩියෝවක් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට ඇතුලත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!