Breaking News
Home / ක්‍රිඩා / වේග පන්දු යවන ශෙහාන් පලමු වරට ජාතික සංචිතයට දිනේෂ් කුසල් ඇතුලට සධීර එලියට. මෙන්න බංගලි යන සංචිතය

වේග පන්දු යවන ශෙහාන් පලමු වරට ජාතික සංචිතයට දිනේෂ් කුසල් ඇතුලට සධීර එලියට. මෙන්න බංගලි යන සංචිතය

මෙම සංචාරයට උපනායකයකු පත්කර නැ. 140 කට වඩා වේගයෙන් පන්දු යවන 22 හැවිරිදි ෂෙහාන් මදුශංක ප්‍රථම වරට ජාතික සංචිතයකට තෝරා තිබෙනවා. ඔහු තවමත් පළමු පෙළ තරග 3 ක් පමණක් ක්‍රීඩා කර තිබිම විශේෂත්වයක්. මොහු ශ්‍රී ලංකා සංවර්දන කණ්ඩායමේ සිටින අතර චන්දිකගේ තේරීමක් ලෙසයි මොහු සංචිතයට ඇතුලත් කෙරුනේ.

එක්දින කණ්ඩායමෙන් ඉවත් කර සිටි දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් නැවත ඇතුලත් කර තිබෙනවා. ඉන්දීය හා පක්සිථාන සංචාරය ගිය සධිරට ස්ථානය අහිමිවී ඇති අතර දසුන් ශානකටද ස්ථානය අහිමිවී තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස්
උපුල් තරංග
නිරෝෂන් දික්වැල්ල
දිනේෂ් චන්දිමාල්
කුසල් මෙන්ඩිස්
දනුෂ්ක ගුණතිලක
කුසල් ජනිත්
අසේල ගුණරත්න
තිසර පෙරේරා
ලක්ෂාන් සදකන්
ෂෙහාන් මදුශංක
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
දුෂ්මන්ත චමීර
අකිල ධනංජය
වනිදු හසරංග

මුලික සංචිතයට අමතරව
දසුන් ශානක
සධීර සමරවික්‍රම
විශ්ව ප්‍රනාන්දු
අමිල අපොන්සු

හතූ අයියාගේ ඉල්ලිමටයි මං ආයෙත් නායකයා වුනේ. ඔහු වගකීමෙන් වැඩ කරන නිසා මට එය ශක්තියක් – ඇන්ජලෝ(click here)

 

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!