Breaking News
Home / දේශීය පුවත් / වෙසක් එකට සිටුවරයෙක් දෙන කහවනු දන්සල සබරගමුවේ සල්ලි මිටි ගණන් අරගෙන මිනිස්සුන්ට බෙදන සල්ලි දන්සල

වෙසක් එකට සිටුවරයෙක් දෙන කහවනු දන්සල සබරගමුවේ සල්ලි මිටි ගණන් අරගෙන මිනිස්සුන්ට බෙදන සල්ලි දන්සල

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් සිය නිවස ඉදිරිපිට සල්ලි දන්සලක් පැවැත්වීමට සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඉඳුනිල් ශාන්ත ගුණසේකර කටයුතු කර තිබුණා.

අද පෙරවරු 9ට මාවනැල්ලේ ඔහුගේ නිවස ඉදිරිපිට මෙම දන්සල ආරම්භ වූ අතර මුදල් ලබාගැනීම සදහා දීර්ඝ පෝලිමක් දක්නට තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී එක් පුද්ගලයෙකුට රුපියල් 100 බැගින් මුදල් බෙදා දීමටයි හිටපු මන්ත්‍රීවරයා කටයුතු කර තිබුණේ.

ඡායාරූප – හෙම්මාතගම, සමන් විජය

About article14

Check Also

සංගා මහේල මුරලිට ලංකාවේ ක්‍රිකට් සභාපති වෙන්න කිසි දිනක බැ රංගන මැතිව්ස් FCID අරන් ගිහින් දයාසිරි සුමතිපාලගේ ක්‍රිකට් අපරාධය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට හා ක්‍රීඩකයන්ට අවසන් ක්‍රිකට් පාලනය හා ඇමතියන් විසින් කල අපරාධය අර්ජුන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!