Breaking News
Home / දේශීය පුවත් / වෙලාවට වැඩ නැති නොමේරු නායකයන්ට රනිල්ගෙන් පාඩමක්

වෙලාවට වැඩ නැති නොමේරු නායකයන්ට රනිල්ගෙන් පාඩමක්

එජාප නායකයා ලෙස සජිත් පත් කර රනිල් වික්‍රමසිංහ එලවන බව දිගින් දිගටම මාධ්‍ය සාකච්චා තබමින් අජිත් පෙරේරා, තුෂාර ඉදුනිල් වැනි සජිත් පිලේ මන්ත්‍රීවරු පවසද්දී සිරිකොතේදී යොවුන් පෙරමුණ සාමාජිකයින් හමුවී තවම එළවීමට නොහැකිවූ නායක රනිල් පවසන්නේ 1956 දී එජාපය ආසන 8 ට වැටි නැතිවී ගිය අවස්ථාවේ සිරිකොතට ඇවිත් අතුගාන්නවත් අයෙක් නොසිටි බවයි.

ලයිට් පවා නිමා දැමීමට සිදුවුයේ ජේ ආර් ප්‍රේමදාස වැනි නායකයන්ට බව පවසන රනිල් ඔවුන් එදා එකිනෙකාට චෝදනා නොකර පසුදාම වැඩ ආරම්භ කර වසරකින් කොළඹ නගර සභාව ජයගෙන නැවත පක්ෂය ජයග්‍රාහී රැල්ලට ගෙන ආ බවද පවස්නාවා.

එදා පරාජය වූ අපේක්ෂකයා ඩඩ්ලි සේනානායකද අද සජිත් අපේක්ෂකයා සේ සැගවී ආතතියෙන් එලි නොබැස සිට ඇති අතර එවිට ජේ ආර් ඔහුට නැවත පැමිණ නායකත්වය දෙන්නයි ආරාධනා කර ඇතත් ඔහු දැඩි මානසික ආත්තතියකින් හා අපේක්ෂා බන්ගත්වයෙන් පෙළුන නිසා මග හැර සිට ඇති අතර බලා නිසිට ජේ ආර් මුලික කරගෙන පක්ෂය ශක්තිමත් කර ඇත.

ඒ අතර නව හා තරුණ නායකයින් අවශ්‍යයි කියන තරුණ නායකයින් වෙලාවට වැඩ කිරීමටවත් නොහැකි සංවිධානාත්මක විනයක් ඇති අයදැයි ප්‍රශ්නයක් පන නගින්නේ ඔවුන් මහලු යයි පවසන නායකයා පැමිණ විනාඩි 30 ට වඩා තරුණ නායකයා එන තුරු බලා සිටීමට සිදු වීමයි. එම අවස්තාව පහතින්.

About article14

Check Also

දයාසිරි ශ්‍රීලංකා නිදහස් පක්ශයේ නායක කම ගන්න කුරුණෑගල තනි මනාප ගන්න කුමන්ත්‍රණයක

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා නිදහස් පක්ශ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් අද දින දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!