Breaking News
Home / Video / වි.ජ.මු ගේ පුතා 2015 දි සිල් රෙදි බෙදුවේ එයාගේ සල්ලිවලින් කියලා එදා කියපු කථාව..

වි.ජ.මු ගේ පුතා 2015 දි සිල් රෙදි බෙදුවේ එයාගේ සල්ලිවලින් කියලා එදා කියපු කථාව..

සිල් රෙදි නඩුවෙන් රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු අද වන විට දඬුවම් ලබනවා. එහෙත් 2015 ජනාධිපතිවරනයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු ජනපතිගේ වර්ථමාන පුද්ගලික සහයකයකුද වන විජමු උදිත් ලොකුබණ්ඩාර තමන් සේවය කරන්නේ තමන්ගේ මුදල් වලින් බව බි.බි.සියට පවසනවා.

විජමු ලොකු බණ්ඩාර යනු රටේ අගමැති වීමට පවා සුදුසුකමින් සිටියදී දේශපාලන පෙරලියක් සිදු කිරීම නිසාවෙන් අද වන විට නිහඬව සිටින චරිතයක්. ඔහු වෙනුවට දේශපාලනයට පැමිනියේ ඔහුගේ පුත්‍රයායි. මේ ඔහුගේ වීඩියෝව.

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!