Breaking News
Home / Video / විහාරමහාදේවි උද්‍යානයේ රැස්වූ කලාකරුවන් මාධ්‍යවේදීන් හා යුක්තිය ඉල්ලන යුක්තියේ හඬ වේදිකාවට රූකාන්ත නැගලා සිරිසේනගෙන් කල සංවේදී ඉල්ලීම

විහාරමහාදේවි උද්‍යානයේ රැස්වූ කලාකරුවන් මාධ්‍යවේදීන් හා යුක්තිය ඉල්ලන යුක්තියේ හඬ වේදිකාවට රූකාන්ත නැගලා සිරිසේනගෙන් කල සංවේදී ඉල්ලීම

ඊයේ(6) විහාරමහාදේවි උද්‍යානයේ යුක්තියේ හඬ නමින් දැවැන්ත සාමකාමී සංගීතාත්මක විවාධාත්මක කතිකාවතක් පැවැත්වුනා. එයට රූකාන්ත ගුණතිලක චන්ද්‍රලේක පෙරේරා චිත්‍රාල් සෝමපාල ඇතුළු විවිධ කලාකරුවන් පිරිසක්ද පැමිණ සිටියා.

මෙය සංවිධානය කර තිබුනේ ජාතික යොවුන් පෙරමුණ විසින් වන අතර රාත්‍රියේ පන්දම් පත්තු කරමින් විරෝධතාවක් පැවැත්වුවා. එය කොළඹ නාගරික මන්ත්‍රී දුමින්ද ආටිගල විසින් සංවිධානය කල අංගයක් වූ අතර ඔහු එජාප නායක රනිල්ගේ ඥාති පුත්‍රයෙක් වන බවද සදහන්.

රූකාන්ත ගුණතිලක මෙහිදී කෙටි අදහස් දැක්වීමක් කල අතර ඔහු පැවසුවේ රට ලස්සනට තබාගැනීමට නැතිනම් පාරේ කුණු දාන්න පාරේ බුලත් කෙල ගහන්න කවුරුත් ලියවිල්ලකින් ලියා තැබිය යුතු නැති බවයි. එය ලියවිල්ලකින් නොලියා තිබුනත් සධාචාරය වැදගත්කම හැදියාව මත තීරණය වන බවයි.

රූකාන්ත සිරිසේන ජනපතිගෙන් ඉල්ලා සිටින්නේ මේ අතපසුවිම නිවැරදි කරන්න එවිට නැවත මිනිසුන් ආදරය කරාවි යන කාරණයයි. රූකාන්ත මේ දිනවල හිරු ආයතනයේ හිරු ස්ටාර් හි විනිශ්චය සදහා සහබාගි වන අතර මොහු හිරු ආයතනයට විරිද්ධ දේශපාලන මතයක් දැරීම නිසා ඉදිරියේදී ඔහු එම වැඩසටහනේ දැකගන්නට හැකිවේදැයි අපි නොදනී.

සියල්ල අනාගතයට බාර කරමින් ඔහු දැක්වූ අදහස් පහතින් බලන්න

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!