Breaking News
Home / විදෙස් පුවත් / විසා ගන්නත් සමාජ මාධ්‍ය වල දීපු පොර ටෝක් ඉදිරියේදී බලපායි ඇමරිකන් විසා ගන්න එන්නවනම් FB පොර ටෝක් නවත්තන්න වෙයි

විසා ගන්නත් සමාජ මාධ්‍ය වල දීපු පොර ටෝක් ඉදිරියේදී බලපායි ඇමරිකන් විසා ගන්න එන්නවනම් FB පොර ටෝක් නවත්තන්න වෙයි

ඇමරිකාවට සංක්‍රමණික සහ සංචාරක වීසා බලපත් ඉල්ලා සිටින සියල්ලන්ගේ සමාජ මාධ්‍ය ඉතිහාසය විමසීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් ගත වූ පස් වසරක කාලය තුල භාවිත කළ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් තොරතුරු ලබාදිය යුතු වනවා.

මෙම නියෝගය එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු ඇමරිකාවට වීසා බලපත් නොමැතිව පැමිණිය හැකි රටවලට බලපැවැත්වෙන්නේ නැහැ.

එහෙත් ඉන්දියාව, චීනය, මෙක්සිකෝව ඇතුළු රටවල් රැසක මිලියන 14.7ක ජනතාවට වසරකදී මෙම නියෝගය බලපානු ඇති.

About lanka

Check Also

වියට්නාමය හා ලංකාව අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට යයි. ජාත්‍යන්තර වෙසක් දිනයට සහය වන්නැයි වියට්නාමය ඉල්ලයි

අගමැති රනිල්ගේ වියට්නාම සංචාරයේ එරට අගමැති ගුයෙන් ශුයෙන් ෆුක් මහතා (11) මුණගැසී තිබෙනවා. එහිදී දෙරටේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!