Breaking News
Home / දේශීය පුවත් / විශ්වස බංගය දිනම ආණ්ඩුවෙන් ඉවත්වනවා කියා පොර ටෝක්දී ඇමතිකටු ආරක්ෂා කරගන්න ගේම අවුල් වූ නිසා 16 කල්ලිය ඉල්ලා අස්වෙයි

විශ්වස බංගය දිනම ආණ්ඩුවෙන් ඉවත්වනවා කියා පොර ටෝක්දී ඇමතිකටු ආරක්ෂා කරගන්න ගේම අවුල් වූ නිසා 16 කල්ලිය ඉල්ලා අස්වෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභයංගයට සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීට ටික වේලාවකට පෙර භාර දුන් බව රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.

අද රාත්‍රී පැවැති සාකච්ඡාවකින් පසු තමන්ට ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයා අවසර දුන් බවත්, ඒ අනුව විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 16 දෙනා සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දුන් බවත් අබේවර්ධන අමාත්‍යවරයා මහතා සඳහන් කළා.

ඉල්ලා අස්වූ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් ජනාධිපතිවරයාට සහාය දක්වන බවයි ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළේ.

♦ ඉල්ලා අස්වූ කැබිනට් ඇමැතිවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභයංගයට සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීට ටික වේලාවකට පෙර භාර දුන් බව රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.

අද රාත්‍රී පැවැති සාකච්ඡාවකින් පසු තමන්ට ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයා අවසර දුන් බවත්, ඒ අනුව විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 16 දෙනා සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දුන් බවත් අබේවර්ධන අමාත්‍යවරයා මහතා සඳහන් කළා.

ඉල්ලා අස්වූ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් ජනාධිපතිවරයාට සහාය දක්වන බවයි ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළේ.

♦ ඉල්ලා අස්වූ කැබිනට් ඇමැතිවරුන් – සුසිල් ප්‍රේමජයන්ත්, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, චන්දිම වීරක්කොඩි, එස්.බී දිසානායක

♦ ඉල්ලා අස්වූ රාජ්‍ය ඇමැතිවරුන් – ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුසන්ත පුංචිනිලමේ, ටීබී ඒකානායක

♦ ඉල්ලා අස්වූ නියෝජ්‍ය – සුමේධා ජී ජයසේන, අනුරාධ ජයරත්න, තාරානාත් බස්නායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා

♦ නියෝජ්‍ය කතානායක – තිලංග සුමතිපාල

විශ්වාස බංග කතාව අවස්ථාවේදි සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ අදින් පස්සේ තමුසෙලා ආන්ඩුව කරගන්නවා අපි නෑ බලමු කරන හැටි යනුවෙනි. එහෙත් සතියකට වඩා කාලයක් ඇමති දූර රැක ගැනීමට ඔවුන් උත්සහා දැරීම ලංකා දේශපාලනයේ පනුවන් පෙන්නන අවස්ථාවකි.

රට දිනෙන් දින අරාජික වුවත් සිරිසේන ජනාධිපති ලෙස කල්මරමින් සිටින්නේ ඔහු පැවසු පරිදිම යන්නේ රට ගිනි තියාලා යන ප්‍රකාශයද දැන් සත්‍යක් බව අපට පෙනී යයි.

රට ස්තාවර කිරිමට ජනාධිපති තනතුරට කිසිදු අවශ්‍යතාවක් නැති අතර “පිස්සෙක් රජ වුනත් එකයි රජුන් පිස්සෝ වුනත් එකයි” යන කියමන සනාත කරමින් ජනතා අප්‍රසාදයට පත්වෙමින් කල්මරයි.

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!