Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / විරාත් – අනුෂ්කාගේ විවාහයට සහභාගි වුන කවුරුත් නොහිතන අපේ රටේ ක්‍රිකට් වලට සම්බන්ධ කොල්ලා

විරාත් – අනුෂ්කාගේ විවාහයට සහභාගි වුන කවුරුත් නොහිතන අපේ රටේ ක්‍රිකට් වලට සම්බන්ධ කොල්ලා

සුපිරි ක්‍රීඩක විරාත් කෝලිගේ සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ විවාහයේ අවසන් උත්සවය ඊයේ පැවැත්වුණා.

ඒ ඉන්දියාවේ මුම්බායි හිදි.

සුපිරි බොලිවුඩ් නළු නිළියන් හා සුපිරි ඉන්දීය ක්‍රීඩකයන් මේ උත්සවයට සහභාගී වී සිටි අතර ශ්‍රී ලාංකිකයෙකුටත් එම උත්සවයට සහභාගී වීමේ භාග්‍ය උදාවුණා.

ඒ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලියෙකු වන ගයාන් සේනානායක හට.

ක්‍රිකට් වලට ආදරය කරන කෝලි ක්‍රිකට් වලට ආදරය කරන ගයාන්ටත් තමන්ගේ විවාහ උත්සවයේ ප්‍රීතිය බෙදා ගැනීම සඳහා ආරාධනා කරන්නට අමතක කළේ නැහැ.

ඡායාරූප පහතින්…

 


About article14_2

Check Also

ඒබීඩී විලියර්ස්ගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක ලංකාවෙ ප්‍රේක්ෂකයන් වනසයි ඔෆ් සීසන් කතාවට පරාජයත් එක්ක සිංහලෙන් ඉංග්‍රීසියෙන් රිදෙන්න කියපු හැටි

කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩකයෙක් තමයි දකුණු අප්‍රිකාවේ AB de Villiers. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!