විමල් වීරවංශ සැබැවින්ම පින් ඇමතිවරයෙක් බව ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.
තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ වීරවංශ මහතා ඇමතිවරයෙක් වූයේ රාජපක්ෂලා කරපු වැඩ ගැන කතා කිරීමෙන් පමණක් බවයි. මොහු ප්රකටව ඇත්තේ බැසිල් රාජපක්ෂගේ ලගම හිතවතකු මෙන්ම ඔහුගේ අදහස් සමාජ ගත කරන්නකු ලෙසයි.