Breaking News
Home / දේශීය පුවත් / විමල් කියන්නේ රාජපක්ෂලාගේ පින් ඇමතියෙක් බැසිල් පාර්ශවය විමල්ට හරහා දමා දෙයි

විමල් කියන්නේ රාජපක්ෂලාගේ පින් ඇමතියෙක් බැසිල් පාර්ශවය විමල්ට හරහා දමා දෙයි

විමල් වීරවංශ සැබැවින්ම පින් ඇමතිවරයෙක් බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ වීරවංශ මහතා ඇමතිවරයෙක් වූයේ රාජපක්ෂලා කරපු වැඩ ගැන කතා කිරීමෙන් පමණක් බවයි. මොහු ප්‍රකටව ඇත්තේ බැසිල් රාජපක්ෂගේ ලගම හිතවතකු මෙන්ම ඔහුගේ අදහස් සමාජ ගත කරන්නකු ලෙසයි.

About Dil Has

Check Also

සිරිසේන එල්ලුමගස් යැව්වත් වැඩක් නැ දැන් එල්ලුම් ගස් නැනේ දැන් දේශපාලනය වෙනස්, මම පොතක් ලියනවා – හිටපු අගමැති

(ලංකාව තුල Dialog / Mobitel මේ පුවතට පිවිසීම අවහිර කර ඇතිනම් VPN බාවිතා කිරීමට සිදුවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!