Breaking News
Home / Video / විමල්ගේ පක්ෂයෙන් පළමු වරම මාතරින් පාර්ලිමේන්තු ගිය අයිටීඑන් නිරෝෂන් ප්‍රේමරත්න පාතාල නායක මදුෂ්ගේ පියාගේ අවමගුලේ සිටින වීඩියෝවක් පිටවෙයි

විමල්ගේ පක්ෂයෙන් පළමු වරම මාතරින් පාර්ලිමේන්තු ගිය අයිටීඑන් නිරෝෂන් ප්‍රේමරත්න පාතාල නායක මදුෂ්ගේ පියාගේ අවමගුලේ සිටින වීඩියෝවක් පිටවෙයි

පාතාල කල්ලි නායක මාකඳුර් මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවය පසුගිය කාල සීමාව තුල රටේම කතාබහට ලක්වුනා. එම අවමංගල්‍ය උත්සවය සඳහා හෙලිකොප්ටරයක් මඟින් පුෂ්පෝහාර දැක්වීම, මදූෂ් ඩුබායිහි සිට සැටලයිට් තාක්ෂණය හරහා අවමංගල්‍ය උත්සවය සජීවීව නැරඹූ බවට මත පලවීම ඇතුලු කරුණු රැසක් මේ සඳහා හේතු සාධක වුනා.

ඉන් පසුවද මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ සම්පූර්ණ වීඩියෝවක් (නෙත් ගොසිප් වෙත) ලැබුනා.

විමල්විරවංශ නායකත්වය දරන නිදහස් පෙරමුණේ සහ අයිටීඑන් විමසුම ඉදිරිපත් කර පසුව 2015 දී මාතර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතාද මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වී සිටින ආකාරය දැක ගන්නට ලැබුනා.

එම වීඩියෝව පහතින්.

neth gossip

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!