Breaking News
Home / දේශීය පුවත් / විපක්ෂ නායක ආර්. සම්බන්තන් ජනාධිපති මෛත්‍රී හමුවෙයි විශ්වාස බනගය ගැන තීරණාත්මක සාකච්චාවක්

විපක්ෂ නායක ආර්. සම්බන්තන් ජනාධිපති මෛත්‍රී හමුවෙයි විශ්වාස බනගය ගැන තීරණාත්මක සාකච්චාවක්

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුලූ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර සාකච්ඡාවක් අද (03) දහවල් පැවැත්වුණා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ.

About lanka

Check Also

පොලිස් බලතල සන්ධානේ මහා ඇමති කෙනෙක් ඉල්ලා තියනවා. දිවයින කියන්නේ උතුරේ අය ඉල්ලුවා කියලා – රනිල් ඉරිදා දිවයින වාර්තා පතුරුගහයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ පිළිබදව කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක ඇතැම් පාර්ශව ඒ ගැන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!