Breaking News
Home / දේශීය පුවත් / විදුලි බල අමාත්‍යාංශයේ උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ දූෂණ වලට සම්බන්ධ බැවින් ඉවත් කරන්නැයි අගමැති දන්වයි

විදුලි බල අමාත්‍යාංශයේ උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ දූෂණ වලට සම්බන්ධ බැවින් ඉවත් කරන්නැයි අගමැති දන්වයි

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය දමිත කුමාරසිංහ මහතාට වහාම එම ධූරයෙන් ඉවත් වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,රාජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා යන මහත්වරුන් දැනුම් දී ඇත.

අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දූෂිත පුද්ගලයෙකු බැවින් ඔහුව එම ධූරයෙන් ඉවත් නොකරන්නේ නම් තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

About lanka

Check Also

ලක්ෂමන් යාපා ඇතුළු පොහොට්ටුව දෙමල සන්ධානය හා එජාපය අතර රහස් ගිවිසුමක් ඇතැයි දිගින් දිගට බොරු කිවොත් නාමල් හා පොහොට්ටුව තමන්ට දුන් පොරොන්දු හෙළි කරන්න යයි

එක්සත් ජාතික පක්ෂය සමග රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කලහොත් පොදුජන පෙරමුණ තමන්ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!