Breaking News
Home / දේශීය පුවත් / විද්‍යාත්මක රාජ්‍ය නියෝජ්‍ය ඇමතිලා පත් කරයි. රංගේ ආයෙත් රාජ්‍ය ඇමති. විමලේගේ වීරකුමාරටත් ඇමතිකමක්. මෙන්න ලයිස්තුව

විද්‍යාත්මක රාජ්‍ය නියෝජ්‍ය ඇමතිලා පත් කරයි. රංගේ ආයෙත් රාජ්‍ය ඇමති. විමලේගේ වීරකුමාරටත් ඇමතිකමක්. මෙන්න ලයිස්තුව

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් සදහා වන විද්‍යානුකූල සංශෝධනය අද සිදු කිරීමට නියමිතය.

මේ සදහා ආරාධනා කර ඇති මැති ඇමතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටිති.

ජනාධිපතිවරයාද ඒ සදහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටී.

රාජ්‍ය ඇමතිවරුන්

පාලිත රංග බණ්ඩාර – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ

දිලිප් වෙදආරච්චි – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග‍්‍රාමීය ආර්ථික

ඒ.එල්.එම්. හිස්බුල්ලා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන

මොහොන් ලාල් ගේ‍්‍රරු – උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු

චම්පිකා පේ‍්‍රමදාස – වැවිලි කර්මාන්ත

ලක්‍ෂමන් සෙනෙවිරත්න – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය

ශ‍්‍රියානි විජේවික‍්‍රම – ක‍්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන

වීරකුමාර දිසානායක – මහවැලි සංවර්ධන

නියෝජ්‍ය ඇමතිවරුන්

අමීර් අලි – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග‍්‍රාමීය ආර්ථික

දුනේෂ් ගන්කන්ද – ඉඩම් සහ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ

රන්ජන් රාමනායක – සමාජ සවිබලගැන්වීම

කරුණාරත්න පරණවිතාන – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කඳුරට උරුමය

සාරති දුෂ්මන්ත – අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ

පාලිත තෙවරප්පෙරුම – තිරසාර සංවර්ධන, වනජීවි හා ප‍්‍රාදේශීය සංවර්ධන

මනුෂ නානායක්කාර – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා

මුත්තු ශිවලිංගම් – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන

සයිඞ් අලි සහීර් මවුලානා – ජාතික සහජීවනය, සංහිඳියාව සහ රාජ්‍ය භාෂා

එච්.එම්.එම්. හාරිස් – මහජන ව්‍යාවසාය සහ මහනුවර සංවර්ධන

About lanka

Check Also

හේෂා චමින්ද ඩයනාගේ ගෙදර, තිස්ස ඩිල් කතා කරලා, සජිත්ට කියලා ඡන්දේ දුන් ඩයනා, තිරය පසුපස කතාව

සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් වන බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත්‍රික් හේෂා විතානගේ, ජාතික …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!