Breaking News
Home / දේශීය පුවත් / විජේදාස එජාපෙන් ඉවත්වීමට යයි

විජේදාස එජාපෙන් ඉවත්වීමට යයි

ඇමති සරත් ෆොන්සේකාට එජාපයේ ඉහල තනතුරක් ලබා දුනහොත් තමන් එක්සත් ජාති පක්‍ෂයෙන් ඉල්ලා අස්වන බව ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

කිසිම ඡන්ද පදනමක් නැති ගිය මැතිවණයේදී ඡුන්ද 5000ක් නොගත් ෆොන්සේකා වැන්නෙකු වඩා එජාප ජාතික ලයිස්තුවෙන් රෝසි සේනානායක පාර්ලිමේන්තුවට ගැනීමට තිබූ බවද ඔහු පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් මැයි 08 වැනිදා එක්සත් ජාතික පක්‍ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් පැවැත්වෙන අතර එහිදී නව තනතුරු කිහිපයක් සදහා නව පත්කිරීම් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

About article14

Check Also

සිරිසේන ජනපති දෙවන විශ්වාස බංගයත් පිලි නොගනී. දෙමල සන්ධානය මුණගැසීමට එන්න කියයි. අපේ ස්ථාවරේ වෙනසක් නැ සම්බන්දන් කියයි

ඊයේ (16) පාර්ලිමේන්තුවේදී විශ්වාසය බංගයක් සම්මත කල වග කතානායක දැනුම් දුන්නත් එය පිළිනොගන්නා බව සිරිසේන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!