Breaking News
Home / දේශීය පුවත් / විජේදාස අමාත්‍යංශයට යන්නේ නැතිව ගෙදර ඉදන් හවස ප්‍රකාශයක් කරන්න ලෑස්තිවෙනවලු.

විජේදාස අමාත්‍යංශයට යන්නේ නැතිව ගෙදර ඉදන් හවස ප්‍රකාශයක් කරන්න ලෑස්තිවෙනවලු.

ඊයේ (22) සවස විජේදාස රාජපක්ෂ ජනාධිපති හමුවුවෙලා. ජානධිපති මොහුට අයින් වෙන්න කියලා දැනුම් දීලා. ඉවත් කරනවාට වඩා ගරුත්වයකින් ඉල්ලා අස්වෙන්න පුළුවන් නිසා තමයි ජනාධිපති මෙහෙම කියලා තියෙන්නේ.

කොහොමවුනත් මොහු අද(23) අමාත්‍යංශයට නොයා නුගේගොඩ ගෙදරට වෙලා ඉන්නවා කියලයි වාර්ථාවෙන්නේ. හවස පාර්ලිමේන්තුවට ඇවිත් විශේෂ ප්‍රකාශයකට ලෑස්තිවෙනවලු. බොහෝ විට එය ඉල්ලා අස්වීම සහ ආණ්ඩුවට විරුද්ධව කරන ප්‍රකාශයක් වෙන්න පුළුවන් කියලයි විචාරකයන් කියන්නේ.

 

About article14

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!