Breaking News
Home / දේශීය පුවත් / විජේදාසගේ තීරණාතමක දිනය අදයි

විජේදාසගේ තීරණාතමක දිනය අදයි

අද ප.ව. 3 ට එජාපයේ කෘත්‍යාධිකාරය රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා. එහිදී අධිකරණ ඇමතිට එරෙහි චෝදනා කතාබහවීමට නියමිතයි.

මේ පිලිබද ඇමති විජේදාස පවසා ඇත්තේ අගමැති හෝ ජනාධිපති ඔහුට තනතුරින් ඉවත්වන ලෙස දනවා නැති බවයි. එලෙසම අගමැති පවසා ඇත්තේ බහුතරයකගේ ඉල්ලීමට හිස නැවීමට ඔහු සූදානම් බවත් විශ්වාසබංග නොගෙන ප්‍රශ්නය ඇතුලතින් විසදා ගත යුතු බවයි.

කෙසේ වෙතත් ඇවන්ගාඩ් චෝදනා ලැබුවේ තිලක් මාරපන සහ විජේදාස රාජපක්ශයි. එහෙත් මාරපන ඉල්ලා අස්වී ගෙදර ගියත් මොහු එයින් වහන් විය. මෙවරත් තම පාර්ශවයෙන්ම එන චෝදනා වලට ඔහු එතරම් “සීරියස්” බවක් පෙන්වන්නේ නම් නැත. ඔහු වෙනුවෙන් පෙනී සිටීමට මේ වන විට ඒකාබද්ධය අවි අමෝරා සිටී.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!