Breaking News
Home / දේශීය පුවත් / විජේදාසගෙන් පස්සේ තිලංග සහ දයාසිරිට එරෙහිව කැරැල්ල

විජේදාසගෙන් පස්සේ තිලංග සහ දයාසිරිට එරෙහිව කැරැල්ල

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාට එරහිව ඉදිරියේදී විශ්වාසභංගයක් ඉදිරිපත් කළ හැකි බව වාර්ථා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් මේ තත්වයට හේතු වන බව සදහන්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වන විට පැවැත්වෙන එක්දින තරගාවලියේ ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ පිළිබදව තීරණයක් ගැනීමට සුදානමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වෙයි.

ක්‍රිකට් කණ්ඩායම ලබන අනපේක්ෂිත පරාජයන් වලට පරිපාලනය වග කිව යුතු බවයි මන්ත්‍රීවරුන්ගේ මතය වී ඇත්තේ. තරගාවලිය නිමාවන විට බොහෝ දෙනෙකුට ඉල්ලා අස්වීමටත් සිදුවිය හැකි බවයි වාර්ථා වන්නේ. එසේ නොවුනහොත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ක්‍රිකට් ආයතනය පිලිබද තීරණයක් ගනු ඇති.

About article14

Check Also

මදුෂ්ගේ ගෝලයා කන්ජිපාන ඉම්රාන් නැමැත්තාගේ අනියම් බිරිය කියන ‘කුඩු චුටි’ නමැත්තියට වෙඩි තබයි. අමල් හා නදිමාල් ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ලබන 28 වනදා දක්වා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!