Breaking News
Home / දේශීය පුවත් / වැරදි විදිහට නහර වැඩිකමට බයික් පැදලා අම්මා පුතා මරුන තැන ලයිට් කනුව බදාගෙන අඩද්දී යාළුවො පාරේ බයික් සෙල්ලම් දානවා. ප්‍රේක්ෂකයෝ ෆොටෝ ගහනවා

වැරදි විදිහට නහර වැඩිකමට බයික් පැදලා අම්මා පුතා මරුන තැන ලයිට් කනුව බදාගෙන අඩද්දී යාළුවො පාරේ බයික් සෙල්ලම් දානවා. ප්‍රේක්ෂකයෝ ෆොටෝ ගහනවා

පසුගිය දිනක සිදූවූ රිය අනතුරක් පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.

මීට හේතුව වෙලා තිබුණේ මේ අනතුරෙන් මියගිය තරුණයාගේ මව ඔහුගේ මරණ දැන්වීමක් බදාගෙන හඬමින් සිටින ඡායාරූපයක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත්වීමත් සමගයි.

මේ අනතුරෙන් මිය ගිහින් තිබුණේ නිසල් චන්දුල නැමති 20 හැවිරිදි වියේ පසුවන තරුණයෙක්.මිතුරන් සමග වෙසක් සිරි නැරඹීමට ගොස් සිටින අතරේ යතුරු පැදියේ අධික වේගය පාලනය කරගන්න නොහැකිව ලයිට් කනුවක හැපුණ නිසල් ඒ මොහොතම මිය ගියා.

ඔහුගේ අවසන් කටයුතු පසුගියදා සිදුව තිබුණා.කොහොම වුණත් නිසල් අවසන් ගමන යන මොහොතත් ඔහුගේ මිතුරන් එකතු වෙලා බයික් එකෙන් වැඩ පෙන්නලා.

මෙතරම් කණගාටුදායක අවස්ථාවක පවා මොවුන් කළ ක්‍රියාව බොහෝ දෙනාගේ විවේඡනයට ලක්ව තිබෙනවා.

අනතුරේ CCTV වීඩියෝව පහතින් බලන්න.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!